සමාගමක නාමය යෙදීම

සමාගමක නාමය යෙදීම සඳහා සමාගම් පනතේ 6 සහ 8 වගන්ති බලපානු ලබයි.

ජනාධිපති, ජනාධිපතිවරයා, නාගරික, සංස්ථාගත, සමුපකාරිකය, සමිතිය, ජාතික, රජය, ශ්‍රී ලංකා යන වචන හො ඊට සමාන හො ඒවාට සම්බන්ධතා හඟවන යෙදුම් භාවිතා කිරීම සමාගම් පනතින් සීමා කරයි.