සමාගමක නාමය යෙදීම
![සමාගමක නාමය යෙදීම සමාගමක නාමය යෙදීම](https://companysecretary.lk/wp-content/uploads/2020/06/7b7198_0ab61e095d604af7a60dc2c0749a486bmv2_d_1536_2048_s_2.png)
සමාගමක නාමය යෙදීම සඳහා සමාගම් පනතේ 6 සහ 8 වගන්ති බලපානු ලබයි.
ජනාධිපති, ජනාධිපතිවරයා, නාගරික, සංස්ථාගත, සමුපකාරිකය, සමිතිය, ජාතික, රජය, ශ්රී ලංකා යන වචන හො ඊට සමාන හො ඒවාට සම්බන්ධතා හඟවන යෙදුම් භාවිතා කිරීම සමාගම් පනතින් සීමා කරයි.